Login

Pae Eliyak

Artist Victor Rathnayake
Title Pae Eliyak
Release Date Sunday, June 4, 2023
Genre Pop > Indian Pop
Copyright © Thushan Nisansala
Country SRI LANKA

Promotion Text

Pae Eliyak - Victor Rathnayake

පෑ එළියක් නොතිබු රෑක
මා විතරයි හිටියේ මෑත
පාළු වෙරළේ බැදන් දෑත
මං තනියෙන් ගියා ඈත..

දණවටකට වතුර ගෑව
ඇවිදෙනකොට ගැඹුරේ ඈත
සෙනෙහෙන් නුඹ ගෙනැත් පෑව
දෑතේ පැටළුණා දෑත

රෑ කළුවර පහුරු ගෑව
හිත ගිනි ගෙන පුපුරු ලෑව
දුක අරගෙන ඉවත දෑව
නුඹයි මගේ ඉර උදාව..

ගායනය : වික්ටර් රත්නායක
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගේය පද : තුෂාන් නිසංසල