සොඳුරු ගංගා
| Artist | Umara Sinhawansa / Visharada Amarasiri Peiris |
| Title | සොඳුරු ගංගා |
| Release Date | Friday, September 17, 2021 |
| Genre | Pop > Indian Pop |
| Copyright | © Umara Music |
| Country | SRI LANKA |
Update Required
To play the media you will need to either update your browser to a recent version or update your Flash plugin.
Promotion Text
සොඳුරු ගංගා
ගායනය : උමාරා සිංහවන්ස සහ විශාරද අමරසිරි පීරිස්තනුව සහ සංගීත අධ්‍යක්ෂණය : අරුණ ගුණවර්ධනරචනය : වෛද්‍ය ප්‍රභාකුමාර රාජගුරුසොඳුරු ගංගා දාරයේසඳ තෙමෙන හැන්දැ යාමයේආදරේ පින්සල් තුඩින්අපි ඇන්ද රේකා ආකහෙ එදා වගේමමවයි නව රූ ජීවිතේමඟ තොටේ හමුවන තුරාඅප ඇවිද ආ මඟ තනිවෙලාමදක් නැවතී බලා ඉමුඅපි අපේ හැඩහුරුකම් සොයා අපි අපේ හැඩහුරුකම් සොයා ගහකොලේ වේලෙමින් හමා එන පවන සිහිලයි සේ එදාවසන්තේ ආයේ ඇවිදින්ඒත් අපි වියපත් වෙලාඒත් අපි වියපත් වෙලා .....


