Login

Seethala Naththale

Artist Thisara Weerasinghe
Title Seethala Naththale
Release Date Wednesday, December 25, 2013
Genre Pop > Indian Pop
Copyright © Thisara Weerasinghe
Country SRI LANKA

Promotion Text

Seethala Naththale - Thisara Weerasinghe

Singer/Songwriter - Thisara Weerasinghe
Music & Audio Production - Amith Guru
"Seethala Naththale" - Thisara Weerasinghe
Won the Best Music Video Of The Year
"State Music Awards Festival 2013 (2014)" Sri Lanka.
Seethala Naththale" Music Video Won 4 awards, the Best Music Video of the year, Best Director, Best Cinematography & Best Editing. Nominated for 3 other awards @ Derana Music Video Awards 2013.

සීතල නත්තලේ...
හමා ඇදෙනා ආදරේ...
මට දැනෙනවා...
මදිද මන්දා...

එන්න ජේසුනේ ළඟින් ඉඳන් හිනැහෙන්න...
යන්න ජේසුනේ මා එක්කන් ඔබ ළඟට...
සිනාවෙන්නෙ නැහැ මිනිසුන්...
කතා කරන්නැ උගතුන්...
මේ ලෝකේ.. ජේසුනේ...!!!

එන්න ජේසුනේ මිහිරි වදන් අමතන්න...
යන්න ජේසුනේ සැම සිත් තුල වැතිරෙන්න...
කතා කරයි ඒ උගතුන්...
සිනාවේවි ඒ මිනිසුන්..