Login

Kiri Kodu Nethagin

Artist Sumal Pathirana
Title Kiri Kodu Nethagin
Release Date Friday, January 20, 2023
Genre Pop > Indian Pop
Copyright © Kanishka Pathirana
Country AUSTRALIA

Promotion Text

Kiri Kodu Nethagin

Artist ; Sumal Pathirana
Lyrics ; Dilan Gamage
Music; Nisal Gangodage

කිරිකෝඩු නෙතගින් බලාලා
මනමාල හැගුමන් රැස් කලා
හිත රහසෙ හිර කර සගවලා
පෙම් පැතුම් බොහෝසේ ලංකලා

සෙනෙහසේ කල්පනා බෝ වෙලා
මා දුටු දසුන් රහසේ බොද කලා

ආදරේ... ඔබට මං
මේ නෙතග පියෙනා තුරා
ජීවිතේ.... සොවින් දැන්
ඔබ හීනෙන් දුරස් වූ නිසා
වසන්තේ... නිමයිදෝ
අදහාගන්න බැ තාම නම්
හරි චන්චලයි.... ඔය හිත ඔබේ
කෝ මා හට මැවූ මල්සරා//

වස්සානයේ රහසේ ලංවෙලා
ඔබ මාගේ තුරුලේ පෙම් කලා
ගිම්හාන කාලයේ බල බලා
සංකාව හෙලලා වෙන් වුනා

ආදරේ හෝඩියේ නැවතිලා
පෙම් හීනයේ මාව තනිකලා

ආදරේ ඔබට මං
මේ නෙතග පියෙනා තුරා
ජීවිතේ ....සොවින් දැන්
ඔබ හීනෙන් දුරස් වූ නිසා
වසන්තේ... නිමයිදෝ
අදහාගන්න බැ තාම නම්
හරි චන්චලයි ඔය හිත ඔබේ
කෝ මා හට මැවූ මල්සරා//

Pictures

Promotion Pictures