Login

Maaruthe

Artist Danushka Lakmal
Title Maaruthe
Release Date Tuesday, December 24, 2019
Genre Pop > Indian Pop
Copyright © Maaruthe (Danushka Lakmal)
Country SRI LANKA

Promotion Text

Maaruthe

මාරුතේ...
Roaring breeze…

මාරුතේ ගැහි ගැහි සීතෙක
Roaring breeze, shivering in freezing cold

උනුහුමේ වෙලි වෙලි සියොලග
In warmth, cuddle up in your arms

සීරුවෙන් සිප ගනිම් මුදු සිනිදු තොල් අග
Slowly I'm kissing your soft mild lips

ඇවිලේ ඇවිලේ
It's flaming

මාරුතේ….පෙම් සුව ගින්නේ
Roaring breeze … amorous fire

නිවුනේ නිවුනේ
Soothing it's soothing

ඔබනිසා... හැගුමන් මිහිරේ //
Because of you.. my feelings sweetheart//

නිල් විලේ ගිලි ගිලි හවසක
drowning in intimate evenings

රත් පියුම් පිරි මැද සිබ සිබ
Stirring bosom and kissing over

ඔබෙ නුරා පෙම් සුවෙන් නිවී නිවී සැනසුන
Your lust romance soothes me

රෝස කන්පෙති පහස තැවරුණ
Rosy ears comforts me

හාදු වැස්සක සුවද කැටිවුන
With a rain of kisses in fragrance

මාගෙ සදවතියේ... නිවෙමි ඔබ තුරුලේ..
My dazzling girl.. I'm soothing in your cuddle..

ධනුෂ්ක ලක්මාල්
Danushka lakmal

Pictures

Promotion Pictures

Management / Booking

Get in contact