Login

Ithin Eeta Passe

Artist Chamika Sirimanna/Uresha Ravihari
Title Ithin Eeta Passe
Release Date Tuesday, May 4, 2021
Genre Pop > Indian Pop
Copyright © Retail Media Networks (pvt) Ltd.
Country SRI LANKA

Promotion Text

Ithin Eeta Passe teledrama song (Full Version)

සඳ ඇවිත් හිඳී නිල් අහස් කුසට රහසේ
තරු රැසක් හිඳී පෙම් පුරාවතක් වාගේ
මම කැළුම්
ඔව් ඔබ කැළුම්
මමයි දේදුණු ඔබේ සිත් අහසේ
ඉතිං ඊට පස්සේ
අපි අපේම වෙමු අපේම වෙමු
ඉතිං ඊට පස්සේ
ඉතිං ඊට පස්සේ

පුදසුනේ තියාලා ආදරයක් කෙළෙසක යන්නද දුර ඈත
සෙනෙහසින් තැනූ මිහිරිම සිහිනේ ඉමි තුරුළු කරන් හැමදාම
පිපුණා...
පිපුණාය සුවඳැති මල් මල් රේණු සෙමින් හොරෙන් රහසේ
ඉතිං... ඉතිං... ඉතිං ඊට පස්සේ

හදවතින් මැවූ පෙම් ගී තනුවක් තත්සර හඬවන මිහිරාව
සුන්දරයි කියූ තැන් බොහෝමයක් හද සිපගෙන මඳ නල සේම
ඔබ මා...
ඔබ මාය සඳතරු පෙම් ලොව පෑයූ පෙරුම් පිරුවා සේ
ඉතිං... ඉතිං... ඉතිං ඊට පස්සේ
ඉතිං... ඉතිං... ඉතිං ඊට පස්සේ

Pictures

Promotion Pictures

Management / Booking

Get in contact